Colombo Today Local News

වසන්ත මුදලිගේ රෝහල්ගත කරයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රෝහල්ගත කර තිබේ.

ඒ අනුව අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඔහු මෙසේ රෝහල්ගත කෙරුණේ,රක්ෂිත බන්ධනාගාරගතකර සිටියදී ය.

Related posts

කරාපිටිය රෝහලේ වකුගඩු සැත්කම් නැවතිලා… රෝගීන් දැඩි අසීරුවට පත්වෙයි

colombotoday

නව සන්ධානයකට ශ්‍රීලනිප-පොහොට්ටු නිල සාකච්ඡා ඇරඹෙයි…

colombotoday

හෙට දහවල් 1 තෙක් නාය යෑමේ රතු නිවේදනයක්

Admin

අගමැතිට එරෙහිව නැවතත් විශ්වාසභංගයක්… මෙවර එජාපයෙන්මයි… කෙටුම්පත් කිරීම ඊයේ අරඹයි..

colombotoday

මහාචාර්ය නීලිකා මලවිගේට WHO තාක්ෂණික උපදේශක කණ්ඩායමේ තනතුරක්

colombotoday

ඇඳිරි නීතියේදී ළමා අපයෝජන හා ගෘහස්ත හිංසනය ඉහලට

colombotoday