Colombo Today Local News

අමාත්‍යංශ කිහිපයක විෂය පථ සංශෝධනය කරමින් ගැසට්ටුවක්

අමාත්‍යංශ කිහිපයක විෂය පථ සංශෝධනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව ආරක්ෂක, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්, අධ්‍යාපන, වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා යන අමාත්‍යංශවල ආයතන කිහිපයක් ඒවායේ විෂය පථවලින් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

අදාළ ආයතන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්පාලන, සෞඛ්‍ය, කෘෂිකර්ම, කර්මාන්ත යන අමාත්‍යංශවලට ඇතුළත් කිරීමට එමගින් පියවර ගෙන තිබේ.

අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.

Related posts

අසාත් සාලි ඉවතට !!

colombotoday

රිෂාඩ් බදුර්දීන් නිදහස් කළා වගේ අල්ලගත්ත කඩුත් යලි බෙදලා දෙන්න

colombotoday

“ඕස්ට්‍රේලියා අල්ලස් චෝදනාව ගැන මෛත්‍රීව විවේචනය කරන්න එපා.. ඒ වේදනාව මම දන්නවා” – මහින්ද

colombotoday

ජල විදුලි ජනනය 15%ක් දක්වා පහළට

Admin

වරාය අධිකාරිය පනත සංශෝධනයට අනුමැතිය

Admin

දේව මෙහෙයෙන් පසු සාමාකාමීව කටයුතු කරන්නැයි උලමා සභාව මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලයි

colombotoday