Colombo Today Local News

නත්තල් දා සුරාසැල් වැසෙයි

නත්තල් දිනය දා සුරාසැල් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ, 25 වනදා සුරාසැල් වසා තබා ඇති බවත් එහෙත් හෝටල් සහ අවන්හල්වල එදින මත්පැන් භාවිත කළ හැකි බවය.

Related posts

නොරෝච්චෝලෙන් යලි විදුලිය

colombotoday

පුවතක් ගැන ප්‍රශ්න කරලා මාලිමාවෙන් මාධ්‍යවේදියාට පහර දීමක්

Admin

සංශෝධන නෑ.. VAT පනත පරණ විදිහටම එයි

colombotoday

පළාත් අතර සංචරණ සීමා ලබන 21 තෙක් ක්‍රියාත්මකයි

colombotoday

දයාසිරි මහින්දගෙන් සමාව ගත්තා. ජනාධිපතිවරණයට මෛත්‍රී හෝ ගෝටා – ඩිලාන්

colombotoday

මේ වසර තුන මම හිටියේ කම්පාවෙන්… සොබා දහම පවා යහපාලන රජයට ආශිර්වාද කරේ නෑ…

colombotoday