Colombo Today Local News

අද එල්.පී.එල් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී නිකන් බලන්න අවස්ථාව

ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (21)දින සිට පැවැත්වෙන තරග එහි ‘සී’ සහ ‘ඩී’ ප්‍රේක්‍ෂකාගාරවල නොමිලයේ නැරඹීමට අවස්ථාව ලැබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එම ප්‍රේක්‍ෂකාගාරවලට පැමිණෙන ප්‍රේක්‍ෂකයන්ට දොරටු අංක 6 යෙන් ක්‍රීඩාංගණයට ඇතුල්විය හැකි බව ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් පවසයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (21) පස්වරුවේ සුදුසුකම් ලැබීමේ තරග දෙකක් ද, හෙට (22)දින තවත් සුදුසුකම් ලැබීමේ තරගයක් ද, අනිද්දා (23) අවසන් මහ තරගය ද, පැවැත්වීමට නියමිතය.

Related posts

හන්තාන රක්‍ෂිතයේ තවත් අක්කර තුන්දහසක් විනාශයි. බලධාරීන්, නිලධාරීන්, ප‍්‍රභූන් අතින් විනාශ වෙන ජාතික උරුම

colombotoday

බලන්ගොඩ මුස්ලිම් පල්ලි 13ක දේවමෙහෙයන් අත්හිටුවීමට පියවර

colombotoday

දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ රතු නිවේදන

colombotoday

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණත්වය ඉටුකරන්න ජාත්‍යන්තර සහය ගැනීම හැර විකල්ප නෑ..

colombotoday

ජනපති සහ අගමැති හදිසි සාකච්ඡාවක

colombotoday

සුදු සීනී ආනයනයට අද සිට යළි අවසර

colombotoday