Colombo Today Local News

නීතිවිරෝධීව යාත්‍රා කරමින් සිටි විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

නාවික හමුදාව විසින් මාමුණෙයි මුහුදු තීරයේ දී මියන්මාරයේ සිට නීතිවිරෝධීව යාත්‍රා කරමින් තිබූ යාත්‍රාවක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ළමයින් හා කාන්තාවන් ඇතුළු මියන්මාර ජාතිකයින් 105 දෙනෙක් සිටී.

එම පිරිස අත්අඩංගුවට ගෙන කන්සකන්තුරේ පොලීසිය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරුවන් අද (19)දින මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

අත්තනගල්ලේ උණුසුම් තත්වයක්.. පහකට වෙඩි… ව්‍යාපාරිකයෙක් මරුට

colombotoday

දිස්ත්‍රික්ක 4ක තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

ගෝඨා ශ්‍රීලනිපයට ගත්තොත් මං ඉන්නෙ නෑ.. සමහරු කියනව මට අංශභාගෙලු

colombotoday

ලෝක පාරිභෝගික දිනය දා පාරිභෝගික අධිකාරිය පාරිභෝගිකයන් වෙළෙන්දන්ට විකුණයි !

colombotoday

අම්පාර අට්ටාලචේනයේදී රිශාඩ් හකිම් කඩුවලින් ගැටෙති

colombotoday

පාස්කු කොමිසන් වාර්තාව රහස් පොලිසියට

colombotoday