Colombo Today Local News

ජල නල පද්ධතිය අලුත් වැඩියා කරමින් සිටි අයෙක් අඩි 40 ක ඉහළින් වැටී මරුට

නාරාහේන්පිට ටොරින්ටන් මහල් නිවාස සංකර්ණණයේ ජල නල පද්ධතිය අලුත් වැඩියා කරමින් සිටි පුද්ගලයකු අඩි 40 ක ඉහළින් ඇද වැටීමෙන් ඊයේ (8)දින මියගොස් ඇති බව නාරාහේන්පිට පොලිසිය පවසයි.

මෙම සිද්ධියෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ යාපනය මල්ලාවි ප්‍රදේශයේ පදිංචි (30) හැවිරිදි පුද්ගලයෙකි.

Related posts

පාගමනට ආවේ දහදාහයි.. හරිම ප්‍රීතිජනකයි.. එනිසා විනය පරීක්ෂණ නෑ – එස් බී

colombotoday

ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකුගේ ගෝලයෝ දෙකක් රත්මලානේදී අත්අඩංගුවට

colombotoday

නොකියා 3310 නැවතත් වෙළදපොලට

colombotoday

රත්නපුර වේ ගගේ මැණික් කැණීමට අවසර

colombotoday

මහමග කොවිඩ් මරණ සිදුවන බවට අසත්‍ය ප්‍රචාරය සිදු කළ තවත් අයෙක් අත්අඩංගුවට

colombotoday

වතු කම්කරුවන් වර්ජනයක.. නගර කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ද අරඹයි

colombotoday