Colombo Today Local News

ශ්‍රී ලංකාව මන්දපෝෂණ‍යෙන් ලෝකයේම 5වන තැනට

ශ්‍රී ලංකාව මන්දපෝෂණය අතින් ලෝකයේ ම පස් වන තැනට ද කලාපයෙන් දෙවන තැනටද පැමිණ ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ආර්ථික අර්බුදය නිසා දුප්පත් ජනතාව එක වේලක් හෝ දෙවේලක් මඟ හරිමින් සිටින බව කී කාවින්ද ජයවර්ධන මහතා මෙම මන්දපෝෂණ අර්බුදයෙන් අනාගත දරු පරපුර ආරක්ෂා කර ගත යුතුව තිබෙන බවද කීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් කාවින්ද ජයවර්ධන මහතා මේ බව කීය.

Related posts

කැසිනෝ ව්‍යාපාර නියාමන පනත දැඩි කොන්දේසි මත සම්මත කරයි

Admin

ශ්‍රීලනිප – ඒකාබද්ධ සාකච්ඡා බිද වැටේ.. ඒකාබද්ධය තනිවම ඡන්ද සටන අරඹයි.. ඊයේ ගත් තීරණ මෙන්න

colombotoday

තේ කර්මාන්ත ශාලාවක් අළු වෙයි

Admin

මීගමුව රෝයල් ෆාමසිය STF වටලයි…

colombotoday

ෆවුසි ශ්‍රීලනිප මන්ත්‍රී ධුරයෙන් නෙරපයි !

colombotoday

මුල්ලේරියාව රෝහලේ දී කොවිඩ් ආසාදිත කතුන් 43ක් දරුවන් බිහි කරලා

colombotoday