ඥානසාර හිමි රක්ෂිත බන්ධනාගාර ගත කල අවස්ථාවේ අධිකරණයේ තාප්පයෙන් පැන්න භික්ෂුන් වහන්සේ රාවණා බලය සංවිධානයේ හිමිනමක් ලෙස හදුනා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. ඒ වීඩියෝ පට පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.
මේ වනවිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත බොදු බල සේනා මහලේකම් ඥානසාර හිමි, සිංහල රාවය සභාපති දයාරතන හිමි, සිංහල රාවය මහලේකම් සුදත්ත හිමි, රාවනා බලය සභාපති ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ඇතුළු තවත් භික්ෂුන් වහන්සේලා 10 නමකට අසන්න ප්රමාණයක් සිරගත කර තිබෙනවා.