Colombo Today Local News

ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ගැන ලබන වසරේදී සංගණනයක්

ශ්‍රී ලංකාවේ දිවි ගෙවන අලි ඇතුන් පිළිබඳව ලබන වසරේදී සංගණනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

වනජීවි හා වන සම්පත් සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා පළමු රැස්වීමට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

මෙරට අලි ඇතුන් පිළිබඳ අවසන් සංගණනය සිදුකර ඇත්තේ, 2011 වසරේදීයි.

අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කර ඇත්තේ, අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන බවයි.

Related posts

නැගෙනහිර හර්තාල්.. කඩ සාප්පු වසා දැමේ.. කලු කොඩි ඔසවයි..

colombotoday

ඇමති ලක්ෂ්මන් යාපා මිලියනයක අල්ලසක් අරන්! සමාගම් හිමිකරුවෙකුගෙන් සාක්ෂි සහිතවම පැමිණිළි

colombotoday

ලිට්‍රෝ සභාපති නෙරපයි

colombotoday

ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩ වර්ජනයක්

Admin

ලාෆ් ගෑස් හිඟය ගැන ජනපතිගේ අවධානය

Admin

බදියුදීන් මීගමුව බන්ධනාගාරයට

colombotoday