Colombo Today Local News

දුම්රිය රියදුරන් පිරිසක් ධාවනයෙන් ඉවතට.

දුම්රිය රියදුරන් කොටසක් හදිසියේ සේවයෙන් ඉවත්වීම නිසා අද (15) පෙරවරුවේ ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය 10කට අධික සංඛ්‍යාවක් අවලංගු කර තිබේ.

ඒ, දුම්රිය රියදුරන්ගේ නවාතැන් පහසුකම් පිළිබද ඇති ගැටලුවක් හේතුවෙනි.

අද පස්වරුව වන විට විශාල දුම්රිය ප්‍රමාණයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සමග අවලංගු කිරීමට දුම්රිය රියදුරු සංගමය බලාපොරොත්තුවෙන් සිටින බවට වාර්තා වේ.

Related posts

ඉන්ධන අර්බුදය විසඳන්න මිල සංශෝධනය ප්‍රමාණවත් නෑ මිල සූත්‍රයක් අත්‍යවශයයි – ශ්‍රී ලංකා මහ බැංකුව

colombotoday

බිත්තර හා කුකුළු මස් නිෂ්පාදකයින් අද පාරිභෝගික අධිකාරියට කැඳවයි

colombotoday

ලංකාවේ කොවිඩ් තත්ත්වය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කනස්සල්ල පළ කරයි

colombotoday

මහා පරිමාණ දූෂණ 4ක් වහන්න විගණකාධිපතිට බලපෑම්.. බෑ කිව්වාට මාස 14කින් පඩි ගෙවා නෑ

colombotoday

‘ලක්විජය’ බලාගාරයේ බිඳවැටුණු තුන්වැනි විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට

colombotoday

කළවැද්දන්ගේ අභියෝගවලට මං පිළිතුරු දෙන්නෑ – අධිකරණ ඇමති

colombotoday