Colombo Today Local News

අයවැය දෙවන වර කියවීමේ පළමු දින විවාදය අද

2023 අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද (15)දින ආරම්භ වීමට නියමිතව තිබේ.

ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද සිට නොවැම්බර් 22 දක්වා පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වැනිදා පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිත බවයි.

Related posts

ඌව ප්‍රවාහන අධිකාරියේ කෝටි ගණනක පාඩුවක්

colombotoday

සිවාජිලිංගම් සහ හිස්බුල්ලා ඇප තබති. – මුදල් තැන්පත් කිරීමේ කාලය අවසන්. 41ක් ඇප බඳිති

colombotoday

ජනවාරියේ වැඩිකළ විදුලි ගාස්තු අඩුවෙයි?

Admin

සරසවි සිසුවියකගේ මළසිරුරක් බෝඩින් කාමරයක

Admin

පොහොට්ටු අපේක්ෂක අලි සබ්‍රිට අපහාස සිදුවන ක්‍රියාවන් කිරීම මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමිට තහනම්

colombotoday

උගන්ඩාවේ ධනය ලඟදිම ගේනවා කොට්ටහච්චි ලෙන්චිනාට කියයි

Admin