2023 වසර සඳහා වන අයවැය ප්‍රකාශය මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ඉදිරිපත් කළේය.
එහි යාවත්කාලීන කිරීම,
- සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට රුපියල් මිලියන 50 වෙන් කරන අතර ක්‍රීඩා ආශ්‍රිත සංචාරක කර්මාන්තය සඳහා ජලය මත ලිස්සායෑම වැනි ත්‍රාසජනක ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමට යෝජනා කරනවා.
- ග්‍රාමීය පාසල්වල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා මිලියන 200 ක් වෙන්කර තිබෙනවා.
- පේරාදෙණිය, රුහුණ සහ යාපනය විශ්ව විද්‍යාලවල පශ්චාත් උපාධි ආයතන ආරම්භ කිරීමට රුපියල් බිලියන 60 ක් වෙන් කර තිබෙනවා.
- විශ්වවිද්‍යාල උපාධි සඳහා තත්ව සහතික මණ්ඩලයක් ඇති කරනවා.