සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා හදිසි රෝගී තත්වයක් හේතුවෙන් මීට සුළු මොහොතකට පෙර රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
ඇමතිරයා හදිසි හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් නාරාහේන්පිට ලංකා හොස්පිට්ල් පෞද්ගලික රෝහලට ඇතුළත් කර තිබේ.
රාජිත සේනාරත්න මහතා සිංගප්පූරුවේ රෝහලක් වෙත ගුවන් මගින ගෙනයාමට සූදානම් වන බව ද වාර්තා වේ.