Colombo Today Local News

ඩයනාගේ පැටිකිරිය ඉක්මනින් සොයන්න අධිකරණයෙන් නියෝග

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පැමිණිල්ල පිළිබඳව විමර්ශන කඩිනම් කොට ප්‍රගතිය වාර්ථා කරන මෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

අදාළ පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා‍ එම නියෝගය ලබා දුන්නේය.

එම පැමිණිල්ල නැවත දෙසැම්බර් මස 15 වනදා කැඳවීමට ද නියෝග කර ඇත.

Related posts

සැර අඩු රසායනික පළිබෝධනාශක ගෙන්වන්න පෞද්ගලික සමාගම් කීපයකට නිර්දේශ දුන් බව ඇමති කියයි

colombotoday

හිටපු ජනපති මහින්ද සිංගප්පූරු යයි

colombotoday

පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම්ගේ දුෂණ වංචා පිලිබඳ අනාවරණයක්

colombotoday

ග්‍රාම නිලධාරිනියට පහර දුන් ප්‍රා. සභා මන්ත්‍රීවරියගේ පොහොට්ටුවේ සාමාජිකත්වය අත්හිටුවයි

colombotoday

සියළුම සංවර්ධන ව්‍යාපෘති ඇමරිකානු සමාගමකට – ඇගමැතිගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday

ලංවිම ට ගෙන ආ ප්‍රමිතියෙන් තොර ජෙනරේටර් 50ක් ගැන කෝප් කමිටුවේදී හෙළිවෙයි..

colombotoday