Uncategorized

එක්නැලිගොඩ වෙනුවෙන් තවත් බුද්ධි නිළධාරියෙක් සිරගෙට.. දැන් 8යි

මාධ්‍ය වේදියෙකු යැයි හදුන්වන ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට තවත් යුද හමුදා බුද්ධි අංශ සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මුලතිව් හමුදා කදවුරක සිටියදී අපරාධ පරීක්ෂණ ඒකකය මගින් අත්අඩංගුවට ගත් මෙම මාණ්ඩලික සැරයන්වරයා ඊයේ (18) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් මේ වන විට යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 8 දෙනෙකු බන්ධනාගාරගත කර ඇත.

Related posts

පෙට්‍රල් නැවකට මුදල් ගෙවයි

colombotoday

පිදුරංගල මත නැග අසභ්‍ය ඡායාරූප ගත් තිදෙනා යළි රිමාන්ඩ්

colombotoday

ඇල්ල ප්‍රපාත්‍යට වැටී අයෙක් ජීවිතක්ෂයට

Admin

16ත් 19ත් අතර නිරෝගී දරුවන්ට ෆයිසර් ලබාදීමට අනුමතකරයි

colombotoday

රවී ඇතුළු විත්තිකරුවනට පිටු ලක්ෂය බැඟින් උදෘත ගොනු නීතිපති බාර දෙයි

colombotoday

බදියුදීන්ගේ බිරිඳ ඇතුළු පිරිස අධිකරණයට රැගෙන යයි

colombotoday