Colombo Today Local News

සංචාරක වීසා මත විදෙස් රැකියා ලියාපදිංචිය අත්හිටුවයි

සංචාරක වීසා මත රට රැකියා සඳහා පිටත්ව නොයන්නැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කරන්නේ, එක්සත් අරාබි එමීර් සහ ඕමානය සඳහා සංචාරක වීසා මත ගොස් රැකියා නොමැතිව පිරිසක් අසරණ වී ඇති බවයි.

සංචාරක වීසා මත විදෙස් රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තු වන පුද්ගලයින් ලියාපදිංචිය ද මේ වනවිට නතර කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

දියසෙන්පුර ඩිපෝව භාර නිලධාරියා අල්ලස් ගද්දී මාට්ටු

Admin

ගෑස් රැගත් නෞකාවක් දිවයිනට

colombotoday

ධානිෂ් අලි හා අනුරුද්ධ බණ්ඩාර CIDයට

Admin

බිත්තියකට යට වී 8 හැවිරිදි දරුවෙක් මරුට. තවත් දරුවෙක් රෝහලේ…

colombotoday

DIG නාලක සිල්වා අද අත්අඩංගුවට ?

colombotoday

එල්ටීටීඊ සැකකරුවන් සියළු දෙනාටම පොදු සමාවක් ඕනෑ – මනෝ ගනේෂන්

colombotoday