Colombo Today Local News

සඟවා තැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ සැප රිය සීසර්ලා උස්සලා

කල්බදු ගෙවීම පැහැර හරිමින් සඟවා තැබූ බව කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධනට අයත් ජීප් රථයක් කල්බදු සමාගමක සීසර්වරුන් විසින් රැගෙන ගොස් ඇත.

රියැදුරකු අදාළ ජීප් රථය පදවාගෙන යන බවට ලද තොරතුරකට අනුව දෙහිවලදී මෙම ජීප් රථය නවතා සීසර්වරුන් භාරයට ගෙන ඇතැයි වාර්තාවේ.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ පටන් රුපියල් ලක්ෂ විස්සකට වැඩි මුදලක් ගෙවීම පැහැර හරිමින් ජීප් රථය සඟවමින් තිබියදී සීසර්වරුන්ගේ ග්‍රහණයට නතු වී ඇතැයි වැඩි දුරටත් වාර්තා වේ.

Related posts

“ටොප් 10“ හොරු.. ලයිස්තුවේ අංක 7 ට හැරිසන්

colombotoday

ගොයම් කපමින් සිටි මවක් වන අලි පහරින් මරුට

Admin

සුපිරි බලය සහිත ඇමති ධුරය ගැන කැබිනට් මණ්ඩලය තීරණයක් ගනී

colombotoday

“මහින්ද වැරදි නෑ” – විජේදාස රාජපක්ෂ

colombotoday

ඇමති හර්ෂ කෝලිත් එක්ක ලෝකෙටම පේන්න ශ්‍රී ලංකා කණ්ඩායමට කරපු වැඩේ !

colombotoday

ඉන්ධන QR කේතය මාස තුනකින් අවසන්

Admin