Colombo Today Local News

ගල්අඟුරු රැගත් නෞකාවක් දිවයිනට

නොරෝච්චෝලේ බලාගාරයට ගල්අඟුරු රැගත් නෞකාවක් අද (01) දිනයේ පැමිණෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

දකුණු අප්‍රිකාවේ සිට මෙරටට පැමිණෙන එම නෞකාවෙන් ගල්අඟුරු මෙට්‍රික් ටොන් 60,000 ක් රැගෙන එන බව එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා සඳහන් කරයි.

මේ අතර පසුගිය දා ගල්අඟුරු මෙට්‍රික් ටොන් 60,000 ක් රැගත් නෞකාවක් පැමිණියේය.

සතියට එක බැගින් ගල්අඟුරු මෙට්‍රික් ටොන් 2.2 ක් මෙරටට රැගෙන ඒමට නියමිව ඇත.

Related posts

අනුරට එල්ල කළ ප්‍රහාරය ගැන ඇමති ප්‍රසන්න පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීම

colombotoday

ගොවි පවුල් 48,000කට 30000ක ආධාරයක්

Admin

රට වෙනුවෙන් සේවයට නැවත කැදවීමක්… නව ආරක්ෂක ලේකම් සෙන්පති කමල් !

colombotoday

කෝටි දෙකක හෙරොයින් සමග සැකකරුවෙකු රාජගිරියෙන් අල්ලයි

colombotoday

ආණ්ඩුවෙන් පඩි ගත්ත දඹර අමිල හිමියන්ට තවත් චෝදනාවක්…

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් පස්දෙනෙකු හඳුනා ගැනේ

colombotoday