World

යාත්‍රාවක් පෙරලී ළමුන් 8ක් ජිවිතක්ෂයට

කාම්බෝජයේ යාත්‍රාවක් පෙරලී සිදු වූ අනතුරකින් ළමයින් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

තවත් 3 දෙනෙකු අතුරුදන් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මෙකොන්ග් ගංගාව හරහා ඉංග්‍රීසි පන්තියකට සහභාගි වී යළි නිවසට යමින් සිටි වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමයින් පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවට සඳහන් වේ.

යාත්‍රාවේ සිටි තවත් ළමයින් දෙදෙනෙකු සහ යාත්‍රාව පැදවූ තැනැත්තා මුදා ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

Related posts

බේරූට් වරායේ විශාල ගින්නක්

colombotoday

පාසල ට ගිය සිසුවා වටේටම වෙඩි තියා දිවි නසා ගනී

Admin

න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීම අවසන් විකල්පයයි

colombotoday

පූටීන්ගේ සමීප හිතවතෙක් ඇමරිකානු රාජ්‍ය ලේකම් ධුරයට පත්වෙයි

colombotoday

ගෙවුණු පැය 24ට පලස්තීනුවන් 297 මිය යයි

Admin

ඉන්දියාව මැයි 3 දක්වා Lock Down

colombotoday