Colombo Today Local News

ලක්ෂ 18කට අධික අයිස් තොගයක් සමග දෙදෙනෙක් දැලේ..

රුපියල් ලක්ෂ දහඅටකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිකඩ පොලිස් වසම් අංක 114/ඒ, කොටුවේගොඩ, රාජගිරිය ලිපිනයේ සිදු කළ වැටලීමකදීයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150 ක් හමු වී තිබේ.

සැකකරු වැලිකඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර මෙම පුද්ගලයන් දෙදෙනා සහස්පුර පත්මසිරි නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයන් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

Related posts

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වෙයි.. ආණ්ඩුවේ ඉන්නවාද, නැද්ද? අවසන් තීරණය අද

colombotoday

ආර්ථික ඝාතකයින්ට එරෙහි පෙත්සමෙන් රනිල් මුදා හැරීමට නියෝග

colombotoday

සමාජ මාධ්‍ය නියාමනය වන පනත ගැන වෙරිටේ රිසර්ච් මතය

Admin

වරායට විශ්‍රාමික නාවික හමුදාපති කෙනෙක්

Admin

තෙල් පෝලිමක තවත් මරණයක්

colombotoday

ශ්‍රීලනිප ප්‍රබලයෙක්ගේ මෙහෙයවීමෙන් ඒකාබද්ධ විපක්ෂයට එරෙහිව මර්වින් සිල්වා ආණ්ඩුවේ ඩීල් එකක

colombotoday