World

ලෝක බොරතෙල් වෙළඳපොලේ මිලෙහි අඩුවීීමක්

ඔපෙක් ප්ලස් සංවිධානය බොරතෙල් මිල ස්ථාවර කිරීමේ අරමුණින් අපනයනය කරන බොරතෙල් බැරල් මිලියන 2ක් කප්පාදු කිරීමට ගත් තීරණයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලට ක්ෂණික බලපෑමක් එල්ල වේ යැයි ඇතැමුන් මත පළ කළ නමුත් එය එසේ නොවූ බව විශේලේෂකයෝ පවසති.

මේ වන විට ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 90 – 100 අතර සීමාවේ උච්චාවචනය වෙමින් පවතී.

ලෝක බොරතෙල් වෙළඳපොලේ අද (11)දින ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 90.05 ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 95.17 ක් විය.

Related posts

ඊශ්‍රායල සිවිල් වැසියන්ටත් ගිනි අවි ලබා දෙයි

Admin

සුවය පැතූ සැමට ස්තූතී – චාල්ස් රජු

Admin

මැලේසියාවේ හිටපු අගමැතිට වසර 12ක සිර දඬුවමක්

colombotoday

තලේබාන් ඉස්ලාමිය ත්‍රස්තයින් කාබුල් අගනගරයට ඇතුල් වෙයි.

colombotoday

රාහුල් ගාන්ධි මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීම ගැන ඉන්දීය අගමැතිගේ විරෝධය

Admin

වදින්න ගිය කෝවිලක් කඩා වැටී 9ක් මරුට

Admin