Colombo Today Local News

රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් 200කට පන්ති තහනම්

රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, දෙවන වසරේ සියලුම සිසුන්ට විශ්ව විද්‍යාල පරිපාලනය විසින් පන්ති තහනමක් පනවා තිබේ.

ඒ එම සරසවියේ පළමු වසරේ වෛද්‍ය පීඨයට ඇතුළත් වූ නවක සිසුන්ට නවක වදය ලබා දීමේ මුල් කරගෙන යි.

දෙවන වසරේ සිසුන් 200කට වැඩි පිරිසකගේ මෙලෙස පන්ති තහනම් කර ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වැඩබලන පීඨාධිපති මහාචාර්ය චන්න යහතුගොඩ පවසයි.

Related posts

අගමැති පත්කල 20වන සංශෝධන පිළිබඳ කමිටුවේ වාර්තාව අද කැබිනට්ටුවට ඉදිරිපත්කර නෑ

colombotoday

ෆොන්සේකාගෙන් වන්දි ඉල්ලා මුරලිගෙන් එන්තරවාසියක්

colombotoday

ඩෙංගු පරීක්ෂණ සඳහා අය කළ යුතු උපරිම මිල ගණන් දැක්වෙන විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට – පුනරුත්ථාපන පනතත් මැතිසබයට

Admin

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි, අගමැතිගෙන් නියෝග

colombotoday

කොළ විකුණා ජිවත් වුණු හරක් කටාගේ නැන්දම්මාගේ නමට ලක්ෂ 115ක නිවසක්

colombotoday