Colombo Today Local News

ගාලු මුවදොර අදත් විරෝධතාවක්

ගාලු මුවදොර ඉදිරිපිට නීතිඥයින් පිරිසක් සහ වෘත්තීය සමිති එක්ව අද (10) දහවල් සිට සාමකාමී විරෝධයක් පැවැත්විය.

පසුව විරෝධතාකරුවන් පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාල දෙසට ගමන් කිරීමත් සමග පොලීසිය විසින් එම මාර්ගය අවහිර කිරීමට කටයුතු කර තිබේ.

එහිදී විරෝධතාකරුවන් පවසා ඇත්තේ අදාළ විරෝධතාවයට පොලීසියෙන් අවසර ලබාගත් බවය.

එම අවස්ථාවේ දී පොලීසිය සමග බහින්බස්වීමක් ද ඇතිව තිබේ.

කෙසේවෙතත් මේ වනවිට මාර්ගය විවෘත කර ඇති බව ද වාර්තා වේ.

Related posts

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ලේකම් සමන්ති ජයමාන්න කොමසාරි මණ්ඩල තීරණ කුණු කූඩයට දමයි

colombotoday

යාපනයේ බෝම්බ පිපිරීමක්

Admin

රටේ ව්‍යවස්ථාටවත් යටත් නැති සිංගප්පූරු පුරවැසි දූෂණ චූදිත මහෙන්ද්‍රන් මහබැංකු අධිපතිකමට එපා !

colombotoday

පූගොඩ ඇස්වත්ත මැණික් ඉල්ලම හොරට ගරාගන්න පොලිස් ලොක්කෝ බරටම වැඩ

colombotoday

සමුගන්නේ නෑ.. සුජීව අමුතු පිම්මකට.. කොළඹ නගරාධිපතිකමට කැරකේ

colombotoday

ආබාධිත හමුදා සෙබළුන්ගේ විශ්‍රාම වැටුප් සඳහා අයවැයෙන් මුදල් වෙන්කර නෑ

colombotoday