Colombo Today Local News

එරික් සෝල්හයිම් දිවයිනට

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් මහතා අද (10) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළින් මෙරටට පැමිණියේය.

ඔහු ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි – 271 දරන ගුවන් යානයෙන් අද පස්වරු 02.13ට පමණ ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

Related posts

එරොෆ්ලොට් ගුවන් යානයට එරෙහි වාරණ නියෝගය අත්හිටුවයි

colombotoday

මැතිවරණ කොමිෂන් සභාව අදත් රැස්වෙයි

Admin

වටරැක විජිත (හිමි)ට මහියංගනේ ප්‍රා. සභාවේ සේවකයින්ගෙන් ගුටි

colombotoday

බේකරි හිමියන් පාලන මිලෙන් ඉවත් වෙයි

colombotoday

ගෑස් මිල ඉහළ යන ලකුණු

Admin

බේබද්දන් පිරිසක් ශ්‍රීලනිප මූලස්ථානයට හූ කිව්වා.. එය වැදූ අම්මාට හූ කීවා වගේ – මහින්ද අමරවීර

colombotoday