Colombo Today Local News

“රණවිරුවන් හිරේ දමද්දී හමුදාපති බුදිද“ – ඥාණසාර හිමියන් උසාවියෙන් නික්ම යද්දී අසයි

බුද්ධි අංශ නිලධාරීන් සිරගත කරද්දී තමුන්නාන්සේ බුදිද කියා මේ රටේ හමුදාපතිවරයාගෙන් විමසන බවත් පූජ්‍ය ගලගොඅත්තේ ඥාණසාර හිමියන් ප්‍රශ්න කරති.

උන් වහන්සේ මෙසේ ප්‍රශ්න කළේ ඊයේ හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ගෙනැවිත් නැවත බන්ධනාගාගත කිරීම සදහා රැගෙන යන අවස්ථාවේදීය. තමන් වහන්සේලාට මෙසේ සිරගත වීමට සිදුව තිබෙන්නේ පුද්ගලික කාරණා නොව රට වෙනුවෙන් කතා කළ නිසා බවද උන්වහන්සේ පවසා සිටියහ.

Related posts

ස්පුට්නික් එන්නත් මාත්‍රා 65,000ක් දිවයිනට

colombotoday

“ඒකීයභාවය අහෝසියි.. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නෑ.. හැබැයි සමලිංගික සේවනය නීත්‍යානුකූලයි” ව්‍යවස්ථා මරඋගුල ගැන විමල් කියයි

colombotoday

හාල් රටින් ගේනවා නම් බැර ලෝහ පරීක්ෂාව අනිවාර්ය කරන්නැයි කෘෂිකර්ම ඇමති ඉල්ලයි

Admin

අර්බුදවලට විසඳුම් දෙන තුරු ගුවන්තොටුපොළේ ප්‍රභූ සේවා අත්හිටුවයි

colombotoday

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1481ක් අත්අඩංගුවේ

colombotoday

සෙවණගල සීනි කම්හල ඇමති බදියුදීන් යටතට පවරන්නැයි ඉල්ලයි

colombotoday