Colombo Today Local News

අමරකීර්ති අතුකෝරල ඝාතනයට සැක 38ක් තවමත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරි පොලිස් සැරයන්වරයා නිට්ටඹුව නගරයේ දී වෙඩි තබා සහ පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 39දෙනකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ පවසයි.

මොවුන්ගෙන් අතරින් 38ක් තවමත් රිමාන්ඩ් බාරයේ පසුවන බවද වාර්තාවේ.

ගාලුමුවදොර සහ අරලියහ මන්දිරය ඉදිරිපිට අරගල කරුවන්ට පහර දීමේ සිද්ධියට විරෝධය දක්වමින් රටපුරා ඇති වු ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර ප්‍රචණ්ඩකාරි පිරිසක් නිට්ටඹුව නගරයේ දී මොටර් රථයකින් ගමන් කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරළ මහතාට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටි පොලිස් සැරයන්වරයා ට පහර දී වෙඩි තබා ඝාතනය කර තිබිණි.

Related posts

මිලියන 37,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

colombotoday

ගුටි කෙළියෙන් මන්ත්‍රී කෙනෙකුට තුවාල… ගැටුම දිගටම…

colombotoday

‘චීන ජාතිකයන් කොන්කරන්න එපා’ – සෞඛ්‍ය ඇමතිනිය ලාංකිකයන්ගෙන් ඉල්ලයි

colombotoday

ඇමති වජිරගේ වැය ශීර්ෂයත් පරාදයි…

colombotoday

බලපිටියේ හෙරොයින් ජාවාරම් කළ මවක් කොටු වෙයි

colombotoday

පස් වැනි වතාවටත් රනිල් අද අගමැති තනතුරේ දිවුරුම් දෙයි

colombotoday