Colombo Today Local News

උතුරු දුම්රිය ධාවනය යථා තත්ත්වයට

වැල්ලව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමෙන් ඊයේ(04) රාත්‍රි උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති විය.

අද (05) අලුයම දුම්රිය පීලිගත කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඊයේ රාත්‍රි එලෙස පීලි පැනීමට ලක්වූයේ අනුරාධපුරයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියකි.

Related posts

රවීගේ විශ්වාසභංගය විවාදයට ගන්න යද්දී මැතිසබේ මයික් කැඩෙයි.. විවාදය කල් යයි

colombotoday

දංකොටුවේ නිවසක් තුල කාන්තාවක් ඝාතනය කරයි

Admin

මන්ත්‍රී සරත් කල සිංහල බෞද්ධ රටක් ප්‍රකාශයට එරේහිව මුලතිවු දෙමල නීතිඥ වරුන් විරෝධතාවක

Admin

ජනපති රජයේ ඉහළ තනතුරු හතරක් මාරු කරයි !

colombotoday

ආණ්ඩුවේ බහුතරය නැති කරනවා. මොන රාජපක්ෂ කෙනෙක්වත් ආයේ මේ රටේ පාලන බලයට ගෙන්නෑ.

colombotoday

බත්තරමුල්ල සමුපකාර රක්ෂණ සංස්ථාවේ සභාපති වෙන්න ගිය දර්ශනට වෙඩි

Admin