Colombo Today Local News

“ශ්‍රී ලංකා හමුදාව උතුරු – නැගෙනහිර දෙමළ නිජබිමෙන් ඉවත් කරන්න ඉන්දියාව කටයුතු කළ යුතුයි” – කොටි හිතවාදී වයිකෝ ඉන්දීය රජයෙන් ඉල්ලයි

කොටි හිතවාදී එම්.ඩී.එම්.කේ. පක්ෂයේ ප්‍රධාන ලේකම් වයිකෝ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරන ලෙසත් ස්වාධීන දෙමළ ඊළමක් පිහිටුවීම සඳහා වූ ජනමත විචාරණයකට සහාය දෙන ලෙසත් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍ය සී. එන්. අන්නදුරේගේ 114 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් පැවති උත්සවයකදී අදහස් දක්වමින් වයිකෝ කියා ඇත්තේ ශ්‍රී ලංකා හමුදාව උතුරු – නැගෙනහිර සාම්ප්‍රදායික දෙමළ නිජබිමෙන් ඉවත් කිරීම සඳහා ඉන්දියාව කටයුතු කළ යුතු බවයි.

ස්වාධීන දෙමළ ඊළාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ජාත්‍යන්තරව අධීක්ෂණය කරන ලද ජනමත විචාරණයක් ද ඔහු ඉල්ලා ඇත.

Related posts

හදිසි තත්ත්වයකට සූදානම්.. රට පුරා මර්මස්ථානවලට යුද හමුදාව යොමුකෙර්…

colombotoday

වාහන දුම්බටයක් ෆයිබර් කොහු කම්හලක් ගිනිබත් කරයි

Admin

මංගල ඉවතට – මාධ්‍ය ඇමතිකම රුවන්ට !

colombotoday

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද වීමසීම අද

Admin

මීතොටමුල්ලේ මියගිය අයෙකුට වන්දිය රුපියල් ලක්ෂයයි.. මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි දහතුන් ලක්ෂය ඉක්මවයි

colombotoday