Colombo Today Local News

“ශ්‍රී ලංකා හමුදාව උතුරු – නැගෙනහිර දෙමළ නිජබිමෙන් ඉවත් කරන්න ඉන්දියාව කටයුතු කළ යුතුයි” – කොටි හිතවාදී වයිකෝ ඉන්දීය රජයෙන් ඉල්ලයි

කොටි හිතවාදී එම්.ඩී.එම්.කේ. පක්ෂයේ ප්‍රධාන ලේකම් වයිකෝ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරන ලෙසත් ස්වාධීන දෙමළ ඊළමක් පිහිටුවීම සඳහා වූ ජනමත විචාරණයකට සහාය දෙන ලෙසත් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍ය සී. එන්. අන්නදුරේගේ 114 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් පැවති උත්සවයකදී අදහස් දක්වමින් වයිකෝ කියා ඇත්තේ ශ්‍රී ලංකා හමුදාව උතුරු – නැගෙනහිර සාම්ප්‍රදායික දෙමළ නිජබිමෙන් ඉවත් කිරීම සඳහා ඉන්දියාව කටයුතු කළ යුතු බවයි.

ස්වාධීන දෙමළ ඊළාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ජාත්‍යන්තරව අධීක්ෂණය කරන ලද ජනමත විචාරණයක් ද ඔහු ඉල්ලා ඇත.

Related posts

පටි තදකර ගන්න වෙයි.. බදු කිහිපයක් ඉහළ දැමීමට රජය තීරණය කරයි!

colombotoday

පොලිස්පතිවරයාට සහ CIDයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සමක්

Admin

අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ රන්දිමාල් ගමගේ අත්අඩංගුවට

Admin

එකම පවුලේ තිදෙනෙකුට කොරෝනා

colombotoday

ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණයට විශේෂ කාර්ය සාධක බලකායක්

colombotoday

මීළඟ කැබිනට් හමුවට මහබැංකු අධිපතිට සහ මුදල් අමාත්‍යංශ ලේකම්ට කැඳවීමක්

colombotoday