Colombo Today Local News

ලබන වසරේ සිට සියලුම පාසල්වල පළමු වසරටත් ඉංග්‍රීසි භාෂාව

ලබන වසරේ සිට සියලුම පාසල්වල පළමු වසරේ සිට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට කටයුතු කෙරෙන බව අද (03)දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඒ බව පැවසීය.

Related posts

කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධරී වසම් 4 ක් හුදකලා කෙරෙයි

colombotoday

ජනපති තේරීමේදී පොහොට්ටුවේ සහය රනිල්ට

colombotoday

මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් හා තරුණයෙකු අත්අඩංගුවට

colombotoday

රජයේ ආයතන තුළ ඡන්ද අපේක්ෂකයින්ගේ අත් පත්‍රිකා බෙදීම තහනම්

colombotoday

ගෑස් මිලත් රු. 400කින් ඉහළ යන ලකුණු

colombotoday

මහින්දට විරෝධයා පා මැලේසියා කොටි සෙන්ටුල් බෞද්ධ විහාරයට පහරදෙයි !

colombotoday