Colombo Today Local News

නිල සංචාරය අවසන් කරමින් ජනපති යළි දිවයිනට..

ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(01) අලුයම යළි දිවයිනට පැමිණ තිබේ.

මෙම නිල සංචාරයේදී ජනාධිපතිවරයා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි විය.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනයේද සංචාරයක නිරත වූයේ ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමටයි.

Related posts

රට පුරා මහ වැසි… දිස්ත්‍රීක්ක 7ට නායයාමේ අනතුරු ඇඟවීම්

colombotoday

ජනපති ආරක්ෂක ලේකම්ව සිටියදී යෝජනා කෙරුණු ඩිජිටල් හැඳුනුම්පත ලබා දීම ළඟදීම

colombotoday

වචනයට සීමා නොවී, සංහිදියාව ඉදිරියේදී ක්‍රියාවෙන්ම පෙන්නනවා – ජනපති

colombotoday

උසස් පෙළ විභාගයට දින නියම වෙයි

colombotoday

යාපනයේ දූපත් තුනකට විදුලිය

Admin

විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළට

Admin