Colombo Today Local News

ලොකු ළුෑණු කිලෝවකට රුපියල් 50ක බද්දක්

ආනයනික ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ මෙම බද්ද පසුගිය 23 වනදා සිට ඉදිරි මාස 3ක කාලය සඳහා බලපැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම ලුණු ආනයනය කිරීමේ දී අය කරනු ලබන රුපියල් 40ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන් කිලෝග්‍රෑමයට රුපියල් 10ක් අය කර ඉතිරිය ඖෂධ නියාමන අධිකාරිය යටතේ ලියාපදිංචි වානිජ පරමාර්ථයෙන් තොර ව ඖෂධ නිෂ්පාදනය කරන ආයතනයක් සඳහා අත්හැරිය යුතු බවද මුදල් අමාත්‍යාාංශය නිවේදනය කරයි.

Related posts

සපුගස්කන්ද මත්ද්‍රව්‍ය ජාවාරමට ගෑවුණු CCD නිලධාරියා අතුරුදන්

colombotoday

රන්ජන්ට එරෙහිව විරෝධතා.. පරිපාලන නිලධාරීන් සේවයෙන් ඉවත් වෙති !

colombotoday

ජවිපෙ ලාල් කාන්තගේ මැණීයන්ගේ පාංශුකූලයට ඥාණසාර හිමි වැඩම කරති

colombotoday

ආණ්‌ඩුවේ මහබැංකු වංචාව අතේ පත්තුවෙලා.. ඒක වහගන්න ඉහෙන් කනින් දාඩිය පෙරාගෙන දැන් වලිකනවා

colombotoday

2021 උසස්පෙළ කඩඉම් ලකුණු අද පස්වරුවේ

Admin

“නැවත වරක් මේ රට පෙරදිග ධාන්‍යාගාරය බව පත්කරනවා” අගමැති

colombotoday