Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කතානායක හමුවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවේටු මහතා සිය සේවය නිමකර නැවත ප්‍රංශයට පිටත්ව යෑම නිමිත්තෙන්කථානායක මහින්ද ‍යාපා අබේවර්ධන මහතා හමු විය.

පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලයේදී අද (27)දින මෙම හමුව පැවැත්විණි.

ප්‍රංශ තානාපති කාර්යාලයේ සාමජිකයන් පිරිසක්ද පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සහ කථානායක ජාත්‍යන්තර කටයුතු සම්බන්ධීකරණ ලේකම් වෛද්‍ය චමීර යාපා අබේවර්ධන මහතාද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Related posts

ප්‍රභාකරන් සැමරෑ අයට ආණ්ඩුවෙන් විසුමක් නැතිවෙයි.. අල්ලා හිරේ දාන්න සොයයි !!

colombotoday

තවත් වසර ගණනක් පවතින කොරෝනා

colombotoday

BIMSTEC සමුළුව අද කොළඹදී

colombotoday

2022 අය වැය ඇස්තමේන්තුව ලබන බදාදා පාර්ලිමේන්තුවට

colombotoday

බැඳුම්කර ගැසට්‌ පත්‍රයට මහින්දගේ නම යෙදූ නිලධාරීහු දත්ත විනාශ කිරීමේ වෑයමක

colombotoday

රාගම ගුවන් පාලම අසල ඇළක නාඳුනන මළ සිරුරක්

Admin