Colombo Today Local News

අලුත් ව්‍යවස්ථාවට මහජන උනන්දුව අන්තිමයිලු !

nc 55512

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබදව මහජන අදහස් විමසිමේ කමිටුවට මෙතෙක් ලැබී ඇත්තේ මහජන අදහස් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් බව වාර්තා වේ.

එම කමිටුව මේ වනවිට දිස්ත්‍රික් 13ක් ආවරණය කර ඇති අතර අද යාපනය ප්‍ර දේශයේ මහජන අදහස් රැස්කිරීමට නියමිත බව පැවසේ. දුරකථන, ෆැක්ස්, ඊමේල් හා ෆේස්බුක් ඔස්සේද මේ සදහා අහදස් දැක්විය හැක.

නීතිඥ ලාල් විජේනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුව මහජන අදහස් නොලැබීම ඉතාමත් අවම ප්‍රමාණයක පැවතීම සම්බන්ධයෙන් රජයේ ඉහළ පෙලේ අවධානය යොමු ඇති බවද පැවසෙයි.

ලබන 17 වැනිදා සිට 29 වැනිදා දක්වා කාලය අතරතුර මේ කමිටුව මහජන අදහස් විමසීමට තවත් දිස්ත්‍රික් 10කට යාමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

Related posts

බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් යතුරුපැදි දෙකක් යට කර අයෙක් මහමග කපාකොටා මරයි

colombotoday

වීරවංශ මැදුරේ මරණය ගැන නඩු තීන්දුව දෙයි.. කල්තියා තීන්දු දෙන්න ගිය රන්ජන්ට වැඩ වරදී (Video)

colombotoday

සජිත් සිරිකොතෙන් පලවා හරී.. සජිත් හිතවාදීන් සිරිකොත වටලන්න යයි !

colombotoday

පිළිකා රෝගීන් අනතුරේ? ඖෂධ විසිහතරක හිඟයක්

colombotoday

ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුව පරාදයි.. යහපාලනය ගේන්න අපි සෝභිත හිමියන් පාවිච්චි කළා

colombotoday

අද සිට උපකාරක පන්ති තහනම්

Admin