Colombo Today Local News

බොරතෙල් චෝදනාවට නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වනවා – කංචන විජේසේකර

බොරතෙල් ප්‍රමිතිය තොර යැයි කළ චෝදනා සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ආනයනය කර ඇති බෙරතෙල් ප්‍රමිතියෙන් තොරවීම නිසා තෙල්පිරිපහදුවෙන් ලැබෙන දැවිතෙල්වලින් විදුලිය ජනනය කළ නොහැකි යැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

Related posts

මහින්දගේ තවත් ආරක්ෂකයන් 50 ක් ඉවත් කෙරේ..

colombotoday

නඩු 1500 කට අධික ප්‍රමාණයක විත්තිකරුවන්ට ඇප

colombotoday

ඉන්දු – පාකිස්තාන ගැටුම් ගැන ලංකාවේ දැඩි කනස්සල්ල

colombotoday

ඉන්දීය සහතිකය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්

Admin

සිංහල භාෂා පළාත් 7යි.. දෙමළ පළාත් 2යි – අළුත් ව්‍යවස්ථාව හැදෙන හැටි සම්බන්ධන් කියයි

colombotoday

පිළිකාවට සුව ගෙන දෙන දිව ඔසුවකි “සරක්කු”

colombotoday