Colombo Today Local News

ළඟම ඔසුසලෙන් බෙහෙත් ගන්න ඇප් එකක්

කිසියම් ඖෂධයක් මිලදි ගැනීමට අවශ්‍ය පුද්ගලයකුට එම ඖධය තිබෙන ළඟම ඔසුසල, එම ඖෂධයේ මිල හා එය මිලදී ගත හැකි ආකාරය ඇතුළත් තොරතුරු ලබාගත හැකි ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දී ඇත.

එම නව ජංගම දුරකතන යෙදුම ‘‘මෙඩි සර්ච්‘‘ නමින් නම්කර තිබෙන අතර පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන් නොමිලයේ එමගින් තොරතුරු ලබාගත හැකි වීම විශේෂයකි.

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඇතැම් ඖෂධ හිඟව තිබෙන අතර ඒවා සෑම ඔසුසලකම නොමැති වීමෙන් පාරිභෝගිකයන්ට ඖෂධ මිලදී ගැනීමට බොහෝ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුව තිබේ.

Related posts

පාලිතට – ප්‍රසන්නට වැඩ වරදි! – මැතිසබේ ගුටිකෙළිය ගැන නිර්දේශ මෙන්න

colombotoday

රිෂාඩ් ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් විනිසුරු ජනක් ද සිල්වා ඉවත්වෙයි

colombotoday

ලොව සතුටින්ම සිටින රටවල් අතරින් ලංකාව තවදුරටත් පහලට ඇද වැටේ

colombotoday

පොතුහැර පුද්ගල ඝාතනයක්

colombotoday

සිරසට එරෙහි දෙරණේ වාරණය යළිත් දීර්ඝ කෙරේ

colombotoday

බැදුම්කර වංචාවට මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති අත්අඩංගුවට

colombotoday