Colombo Today Local News

විරෝධතා පැවැත්වීමට පැය 6 කට පෙර පොලිසියෙන් අනුමැතිය ලබා ලබාගත යුතුයි

විරෝධතා පැවැත්වීමට පැය 6 කට පෙර පොලිසිය දැනුවත් කර අනුමැතිය ලබාගත යුතු බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වන විට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ, සාමකාමී උද්ඝෝෂණවලට බාධාවක් නොමැති බවයි.

තව ද වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ, අධිආරක්ෂක කලාප නම් කරනු ලැබුවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බවයි.

Related posts

මුද්‍රා මකා අලෙවියට සුදානම්කර තිබූ කුණු බිත්තර ගබඩාවක් වටලයි

Admin

18 හැවිරිදි තරුණියක් සැකකටයුතු ලෙස ජීවිතක්ෂයට

Admin

උපරිමයෙන් බලය බෙදනවා – දෙමළ සන්ධානයට සජිත්ගෙන් කොළ එළි !

colombotoday

ෆොන්සේකා ත්‍රීවීලරයෙන් එද්දී තවත් පිරිසක් ට්‍රැක්ටර්වල නැග පාර්ලිමේන්තු එයි

colombotoday

විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday

FCIDය මෙහෙය වන්නේ අනුර කුමාරයි.. චම්පික නොකියා කියයි. සෝමවංශ සාක්ෂි සහිතවම කියයි

colombotoday