Colombo Today Local News

ආනයනික සහල් ඇතුළු ආහාර වර්ගවල බැර ලෝහ ඇත්දැයි සොයා පරීක්ෂාවක්

මෙරටට ආනයනය කරන සහල් ඇතුළු ආහාර වර්ගවල බැර ලෝහ ඇද්දැයි පරීක්ෂා කිරීමට ‍සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එහි පාරිසරික හා වෘත්තිය සෞඛ්‍ය සහ ආහාර ආරක්ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සඳහන් කළේ, මීට පෙර එම ආහාර ද්‍රව්‍යවල තෝරාගත් නියදි පමණක් පරීක්ෂා කළ බවයි.

පරීක්ෂණවලදී මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට තහවුරු වූ සහල් කන්ටේනර් 15 ක් පසුගිය කාලයේ ප්‍රතිනැව්ගත කළ බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

ඉන්දියාවේ දී හොරකමේ ගිය ලාංකික හොරු 4ක් අත්අඩංගුවට

Admin

කතරගම පඩුරු වලින් අපේක්ෂා රෝහලට ගොඩනැගිල්ලක්

Admin

දුම්රිය වර්ජනය තරුණයෙක් බිලිගනී

Admin

ලබන 25 සිට පළාත් තුළ දුම්රිය ධාවනය ඇරඹෙයි

colombotoday

එනසාල් කිලෝව රු. 13000 යි

colombotoday

තේ කම්හල් වලට බදු අනිවාර්ය කරයි

Admin