Colombo Today Local News

ආනයනික සහල් ඇතුළු ආහාර වර්ගවල බැර ලෝහ ඇත්දැයි සොයා පරීක්ෂාවක්

මෙරටට ආනයනය කරන සහල් ඇතුළු ආහාර වර්ගවල බැර ලෝහ ඇද්දැයි පරීක්ෂා කිරීමට ‍සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එහි පාරිසරික හා වෘත්තිය සෞඛ්‍ය සහ ආහාර ආරක්ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සඳහන් කළේ, මීට පෙර එම ආහාර ද්‍රව්‍යවල තෝරාගත් නියදි පමණක් පරීක්ෂා කළ බවයි.

පරීක්ෂණවලදී මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට තහවුරු වූ සහල් කන්ටේනර් 15 ක් පසුගිය කාලයේ ප්‍රතිනැව්ගත කළ බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

කවුරුන් කොහොම කීවත් රජුන් තනන්නා මමයි !

colombotoday

නිදහස් දින පෙරහුරුව වෙනුවෙන් රථ වාහන සැලැස්මක්

colombotoday

ඇමතිකම නමට විතරයි – රනිල් සහ රවී සමග කබීර් හෂීම් ගැටෙයි

colombotoday

තේ පොහොර වර්ග තුනක මිල 2000කින් අඩු කරන්න ඇමතිගෙන් උපදෙස්

Admin

“අපි අපේ රටේ නීති හදන්නෙ අපිට ගැලපෙන විදිහට” පොලිස් ඇමති කියයි

Admin

‘ කොවිඩ් එන්නතත් නොමිලේ ලබාදෙන්නේ ‘ – ඇමතිනී සුදර්ශනි

colombotoday