World

දෙවැනි එලිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත වෙයි

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිණ අභාවප්‍රාප්ත වී ඇත.

රැජින පසුගිය ජූලි මාසයේ සිට අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවූ අතර ඇය ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් වතුයායේ බැල්මොරාල් මන්දිරයේ පදිංචියට ගියේ ඒ හේතුවෙන් බවයි විදෙස් මාද්‍ය වාර්තා කළේ.

Related posts

ඉගි පෑම මුස්ලිම් ආගමට විරුද්ධයි – චිත්‍රපටිය තහනම් කරනු. නඩුව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසිකර දමයි

colombotoday

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ට කොවිඩ්

colombotoday

කැනඩාව ගංජා නීතිගත කරයි !

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් සහ ෆේස්බුක් සමාගම්වලට නඩු පවරයි

colombotoday

ඇමෙරිකන් චිත්‍රපට නැරැඹූ ගැටවරයන් පවුලේ අය ඉදිරියේ මරා දායි

Admin

ඇපල් ස්ටෝර් අලෙවිසැලක් පළමු වෘත්තිය සමිතිය පිහිටුවයි

colombotoday