Colombo Today Local News

ජොන්ස්ටන් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අධිචෝදනා.

හිටපු ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී තිබේ.

ඒ, 2012 දී සතොස සේවක පිරිසක් දේශපාලන කටයුතුවලට යෙදවීමෙන් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් ගොනු කර ඇති නඩුවකට අදාළවයි.

Related posts

මත්පෙති 3750ක් ප්‍රවාහනය කළ පුද්ගලයෙක් අල්ලයි

colombotoday

දෙවන විශ්වාසභාංගයත් ජනපති විසි කරයි…. විධිමත් ක්‍රමයට කරන්නැයි දන්වයි…

colombotoday

“දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම ඉතා හොදයි.. සංහිදියාව ඇතිවන්නේ එතකොටයි“ – ජවිපෙ

colombotoday

මාදුගැටේ වැව හැදුවොත් සිංහරාජයට වෙන දේ ගැන යුනෙස්කෝ කණ්ඩායම ඇමැති චමල් රාජපක්ෂට දැනුම් දෙයි

colombotoday

ලාෆ් ගෑස් හිඟයක්

Admin

මල්වතු – අස්ගිරි මහානාහිමිවරුන්ගෙන් ජනතපතිට, අගමැතිට තීරණාත්මක ලිපියක් !

colombotoday