Colombo Today Local News

දමිතා බලන්න විපක්ෂ නායක කොටුව පොලිසියට

ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත් කාරයෙන් ඇතුලු වීම් සම්බන්ධයෙන් ඊයේ (7) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන කොටුව පොලිසියේ රඳවා සිටින ප්‍රවීන නිළි දමිතා අබේරත්න මහත්මියගේ සුවදුක් විමසීම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (8)දින කොටුව පොලිසියට පැමිණි ඇත.

දමිතා අබේරත්න මහත්මිය අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

රනිල් එලවා අගමැති වෙන්න සජිත්ගේ කුමන්ත්‍රණයක් – ෆොන්සේකා හෙළිකරයි

colombotoday

වෙද වර්ජණයෙන් රජයේ රෝහල් ඇණහිටී.. හද්දා අමාරුවේ වැටුණු රෝගීන් ආණ්ඩුව පළු අරී !

colombotoday

සීනි සහ කුකුල් මස් පාලන මිල ඉවත් කෙරේ

colombotoday

දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හම්බෙන ගාණ මට හම්බෙනවද.. නෑනේ

colombotoday

දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

“නාම යෝජනා දීමට නම් මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා” – මධූෂාගෙන් පොහොට්ටුවට චෝදනා (Video)

colombotoday