Colombo Today Local News

හරක් කටාගේ සමීපතයෙක් කුඩුත් එක්කම දැලේ…

මිදිගම අහංගම ගල් බොරළු හේන කලපුව ප්‍රදේශයේ දී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් දහයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධ කරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන හරක් කටා නැමැත්තාගේ සමීපතම ගෝලයෙක් බවට පොලීසිය හදුනාගෙන ඇත.

සැකකරු සන්තකයේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් දහයක් තිබූ බවත් සැකකරුට විරුද්ධව කෝලාහල නඩු කිහිපයක් ද අධිකරණයේ විභාග වෙමින් පවතින බවත් පොලිසිය සඳහන් කරයි.

26 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මිදිගම පොලීසිය වෙත භාර දී ඇත.

Related posts

විරෝධාර රණවිරුවන්ට කෘතඥතාව පළ කල ජනපති

colombotoday

ශ්‍රී ලාංකික තරුණයෙක් අමෙරිකාවේදී අභිරහස් ලෙස මිය යයි

Admin

කොරෝනා මරණ 426ක් වේ ආසාදිතයන් 20000 ඉක්මවයි !

colombotoday

මෙරට නොගැඹුරු මුහුදේ මත්ස්‍ය ගහනය අඩුවෙයි – නාරා ආයනතය කියයි

Admin

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි නිලන්ත ජයවර්ධන වගකීම් පැහැර හැරලා.. කොමිසමේ දී වු හෙළිදරව්ව

colombotoday

ඉන්දියාවේ සිට නීතිවිරෝධීව ගෙන ආ තවත් කහ තොගයක් මන්නාරමෙන් සොයාගනී

colombotoday