මැයි 09 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතාගේ නිවසට සහ දේපලවලට අලාභ හානි කිරීමේ සිද්ධියේ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෝකන්දර ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 22 සහ 23 වයස්වල පසුවන්නන් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.