Colombo Today Local News

උප්පැන්න,විවාහා සහ මරණ සහතික පිටපත් සීමාවකින් තොරව වලංගුයි.

රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන උප්පැන්ණ,විවාහා සහ මරණය සහතික වල සහතික කළ පිටපත් කාල සීමාවකින් තොරව වලංගු බව රෙජිස්ටර් ජනරාල් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.

මෙම පිටපත් වල වලංගු කාලය ලෙස මෙතෙක් පැවතියේ මාස හයකි.

Related posts

“රටේම විදුලි දෝශ හදන්න තව මාස තුනක්වත් යයි” විදුලි උප ඇමති

colombotoday

පරණ ලාෆ් ගෑස් සිලින්ඩර යළි භාරගනියි

colombotoday

ලයිට් බිල වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට..

colombotoday

පොලිස් සහ ත්‍රිවිද හමුදා ආරක්ෂාව යටතේ ඉන්ධන බෙදා හරින බව ඇමති කංචන කියයි

Admin

නව ව්‍යවස්ථා මණ්ඩලයේ පළමු වාර්තාව අගෝස්තුවේ පාර්ලිමේන්තුවට !

colombotoday

‘පරිප්පුවා’ කෝන්කඩවලදී STF දැලේ

colombotoday