Colombo Today Local News

‘පරිප්පුවා’ කෝන්කඩවලදී STF දැලේ

‘පරිප්පුවා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මානවඩුගේ අසංක මධුරංග නමැත්තා කෝන්කඩවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ති‌බේ.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදී ය.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුවකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී ජීව අත්බෝම්බයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.

Related posts

වී වගාවට පණු රෝග කිහිපයකින් බලපෑම්

Admin

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ ප්‍රමිතියෙන් තොර එන්නත් මෙරටට ගෙනා සමාගමේ හිමිකරු අත්අඩංගුවට

Admin

ලෙඩා ආ ගිය තැනක් හොයාගන්න බැරුව අකුරණ ලොක්ඩවුන් කලේ මෙහෙමයි

colombotoday

ගෝල්ෆේස් අරගල භූමිය ආයෝජකයින්ට ලබා දී නෑ – ප්‍රසන්න රණතුංග

Admin

ජාතිවාදී යක්ෂයා මඩවල මුස්ලිම් පාසලෙන් මතුවෙයි.. සිංහල ගුරුවරුන්ට කුණු බිත්තර, පොලු පහර දී පන්නා ගනී

colombotoday

නෝම්බි අල්ලන්න බැරිවෙතැයි කට්ටි පනින මුස්ලිම්වරුන්ට නිරෝධායනයට එක්වනැයි දැනුම් දෙයි

colombotoday