Colombo Today Local News

ශිෂ්‍යත්ව ලකුණු මත සිසුන් ගන්නා පාසල්වලට අතරමැද ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරන්නෙ නෑ – අධ්‍යාපන ඇමති

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ලකුණු පදනම් කරගෙන ආරම්භ කරන කිසිදු පාසලක සාමාන්‍ය පෙළ දක්වා අතරමැද පන්තිවලට සිසුන් ඇතුළත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

නාවල පිහිටි ආනන්ද බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය නායිකා ලාංඡන පැළඳවීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා පැවසුවේ, එවැනි ක්‍රමවේදයක් නොතිබීමෙන් ඉහළ ලකුණු ගන්නා සිසුන්ට සිදුවන බලවත් අසාධාරණය වැළක්විය යුතු බවයි.

එහෙත් දෙමාපියන්ට අවශ්‍ය වන්නේ, 7-8 පන්තිවලට හෝ දරුවන් ඇතුළත් කරගැනීම බවත් එම තරගකාරීත්වය මගින් දරුවන්ගේ සාධන මට්ටම් ඉහළට ඔසවා තැබීමේ අවකාශ ඇහිරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

ප්‍රකාශයක් ලබාදීමට අද්මිරාල් වසන්ත කරන්නාගොඩ තුන්වන දිනටත් CID කැඳවයි

colombotoday

මෙරට ප්‍රථම කොවිඩ් එන්නත් තොගය ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් ජනාධිපතිට ප්‍රධානය කිරීම හෙට

colombotoday

රාත්‍රි දුම්රියවල තැපැල් මැදිරි අත්හිටවයි

colombotoday

සහල් මිල ගැන මට අදහසක් නෑ

Admin

උතුරේ පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය අවලංගුයි | සෞඛ්‍ය උපදෙස් අනුව සංකේතාත්මක කෙටි වැඩ සටහනක් කොළඹ ගංගාරාමයේදී

colombotoday

දින හතක් පෙළපාලි තහනම් !

colombotoday