Colombo Today Local News

ආර්ථිකය විනාශ කලේ කවුදැයි සොයන්න තේරීම් කාරක සභාවක් පත්කරන්න

සීමිත කැබිනට් මණ්ඩලයක් පත් කර රාජ්‍ය ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් නැතිව රට හරි මඟට ගෙනවිත් මිලියන 22ක ජනතාවගේ ජීවන වියදම අඩු කරන්න අවශ්‍ය කටයුතු කරන්නැයි සමඟි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

ඇමතිවරුන්,රාජ්‍ය ඇමැතිවරුන් පත් වෙන විට පාර්ලිමේන්තුවෙි 225 සතුටු වුවද මිලියන 22ක ජනතාව මත බර පැටවෙන බවද මන්ත්‍රීවරයා කීය.

අවුරුදු දෙකහමාර ඇතුළත ආර්ථිකය විනාශ කලේ කවුදැයි සොයන්නට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි යෝජනා කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Related posts

ශානි නැවතත් රිමාන්ඩ්

colombotoday

ජයම්පතී වික්‍රමරත්න ද්‍රවිඩ සන්ධානයේ කාමරයට වී හැදූ බියකරු ලියවිල්ල

colombotoday

වජිර එජාප නායකත්වයට යන මග සකසමින්

colombotoday

බැදුම්කර පත්තරේට මිළියන ගණනක රජයේ දැන්වීම්.. මෙහෙම වෙන්නෙ කොහොමද ?

colombotoday

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම්

colombotoday

මුද්දුව මැණික් ව්‍යාපාරිකයාගේ පුතාට-මවටත් කොරෝනා

colombotoday