Colombo Today Local News

අද පැයක විදුලි කප්පාදුවක්

අද (03) සහ හෙට (04) රාත්‍රී කාලයේ පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතව ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

සඳුදා දිනයේදී දිවා කාලයේ පැයක් හා රාත්‍රී කාලයේ පැයක් ලෙස පැය දෙකක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි.

Related posts

සෞදි අරාබියෙන් පැමිණි 6 දෙනෙකුට කොරෝනා

colombotoday

විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් STF අත්අඩංගුවට

Admin

පොලීසිය හැසිරෙන්නේ මෘගයෝ වගේ, ස්වාධීන කොමිසන් හංස පැටවුන්ගෙන් පිරිලා – උදය ගම්මන්පිල

colombotoday

රාජ්‍ය අනුග්‍රහයෙන් අස්ගිරි මහානාහිමියන්ට මඩ ගැසූ භික්ෂුවට කළකම් පල දේ..!

colombotoday

ජනපතිවරණය වෙනුවෙන් චමල් ඇප තැන්පත් කරයි !

colombotoday

“ඒකීයභාවය අහෝසියි.. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නෑ.. හැබැයි සමලිංගික සේවනය නීත්‍යානුකූලයි” ව්‍යවස්ථා මරඋගුල ගැන විමල් කියයි

colombotoday