Colombo Today Local News

ළමා රෝහලේ ඖෂධ 40ක හිඟයක්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ 40 ක පමණ හිඟයක් පවතින බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජේ විජේසූරිය පවසයි.

ඖෂධ ප්‍රශ්නය කෙසේ හෝ කළමනාකරණය කර ගනිමින් රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ.

ඖෂධ ගණනාවක්ම විදේශීය දානපතීන්ගෙන් පසුගිය දිනවල ලබා ගැනීමට හැකිවූ බව විජේසූරිය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

උප්පැන්න සහතිකයේ අංකයට ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීම අද සිට

colombotoday

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම ගැන විපක්ෂ  නායක මහින්දගේ අදහස…

colombotoday

ජනබල මෙහෙයුම තහනම් කරන්න ඉල්ලා පොලිසිය කොළඹ වටේ උසාවි වලින් වාරණ නියෝග ඉල්ලයි…

colombotoday

ආයුර්වේද පනත බලාත්මකයි

Admin

බුරවි මන්නාරම් බොක්ක ආසන්නයේ..

colombotoday

කඩා වැටුණු දකුණු සුඩානයට පණදුන් සිංහල මිනිහෙක්…

colombotoday