Colombo Today Local News

නිදහස් පක්ෂයට එරෙහි පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාගේ බලතල සංශෝධනය කිරීමට එරෙහිව වාරණ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

නිදහස් පක්ෂයේ විධායක සභාවේ සාමාජිකයෙකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබීය.

Related posts

වසර තුනහමාරටකට පසුව වැඩිම සංචාරකයන්ගේ පැමිණීම නොවැම්බරයේ

Admin

විශ‍්‍රාමික ජනපති නිල නිවස සින්නක්කරද?

colombotoday

ජනපති කැඳ වූ සර්ව පාක්ෂික හමුව අද

Admin

අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

Admin

දුමින්ද දිසානායක අලුත් ආණ්ඩුවට එකතු වෙයි… නව අමාත්‍ය ධුරයක දිවුරුම් දෙයි…

colombotoday

කුරගල පුදබිමට ජූජා භූමි ඔප්පුවක් දෙයි.. සහජීවනය තකා අනවසර පල්ලිය ඉවත් නොකෙරෙයි !

colombotoday