දුම්වැටියක මිල කාණ්ඩ 4ක් යටතේ ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව, රුපියල් 3කින්, 5කින්, 10කින් සහ 15 යන මිල ගණන්වලින් දුම්වැටියක මිල ඉහළ යනු ඇත.
සියයට 12ක්ව පැවති වැට් බද්ද සියයට 15 දක්වා ඉහළ දැමීම හේතුවෙන් මෙලෙස දුම්වැටි මිල ගණන් ඉහළ දමා තිබේ.